පෙරටුගාමීන්ගේ නුගේගොඩ කාර්යාලයට පොලිසිය ඇතුළු වෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි කාර්යාලය පොලිසිය විසින් අද (29) උදෑසන පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.