පෙම් සබඳතාව නතර කළා යැයි පෙම්වතා පෙම්වතිය ව මරලා !

පෙම්වතෙකු විසින් එල්ල කරන ලද පහරදීමකින් ඔහුගේ 23 හැවිරිදි වියෙහි පසු වූ පෙම්වතිය යැයි සැලකෙන තරුණිය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සැකකාර පෙම්වතා රත්නපුර – ගිලීමලේ ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදු කර ඇත්තේ පොල්ලකින් බවයි.

පොලු පහර ඇයගේ හිසට එල්ල වී තිබෙනවා.

අද (05) දහවල් මෙම ඝාතනය සිදු ව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි අහිංසා සමන්මලී නමැති තරුණියක්.

සැකකාර පෙම්වතා කුරුවිට ප්‍රදේශය පදිංචිකරුවෙකු බවත් පෙම්වතිය; ප්‍රේම සබඳතාව නතර කර ඇති අතර ඉන් අනතුරුව කෝප වී පෙම්වතා මෙම ඝාතනය සිදු කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිරිපාගම පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14