පෙම්වතා සමඟ යහන්ගත වූ 15 හැවිරිදි දැරිය වසර තුනක් තිස්සේ පෙම්වතාට අඹුවක් වූ හැටි පොලිසියට මාට්ටු වෙයි

දිවුලපිටිය, පිටිපනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජේ. පී. නිලංග සඳරුවන් නමැති 31 හැවිරිදි සැකකරු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා. 

මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි එවකට අවුරුදු 15 යි මාස 01ක් වයසැති බාලවයස්කාර දැරිය සමග 2019 වර්ෂයේදී ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති සැකකරු 2019 වර්ෂයේදීම දැරිය උත්තාරුව ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙත රැගෙන ගොස් ලිංගික අතවර කර ඇති බව අධිකරණයේදී සඳහන් වී තිබෙනවා. එහිදී සැකකරු දැරියගේ නිරුවත් ඡයාරූප ගෙන ඇයව සහ ඇයගේ දෙමාපියන්ව බියවද්දා වසර 03කට ආසන්න කාලයක් දැරියට ලිංගික අතවර කර ඇති බවත් කොළඹ ළමා සහ කාන්තා නිවාරණ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් මත සැකකරු ජංගම දුරකථන 02ක් සමග අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි  අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07