spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් අද එයි

පෙට්‍රල් මෙට්‍රික්ටොන්  35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?