පෙට්‍රල් බවුසරයක් පෙරළී මීරිගමදී අනතුරක් (වීඩියෝ)

පෙට්‍රල් තොගයක් රැගත් බවුසර් රථයක් මීරිගම, දංඕවිට මාර්ගයේ හලුගම කන්දේ දී පෙරළීයාමෙන් අද (23) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මුතුරාජවෙල සිට පේරාදෙණිය බලා පෙට්‍රල් රැගෙන ගිය බවුසර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි මීරිගම පොලිසිය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ එහි පෙට්‍රල් ලීටර් 33600ක් තිබී ඇති අතර රථය පෙරළීමෙන් පසු ගලා ගිය පෙට්‍රල් මාර්ගයේ ගමන් ගත් පිරිස් විසින් එකතු කරගෙන ඇති බවද වාර්තා වනවා.

හලුගම කන්ද මුදුනේ දී බවුසරය එක්වරම පිටුපසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

https://youtu.be/CMRt1XjU40M


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02