පෙට්ට්‍රල් සහ ඩිසල් මිල වැඩි කළ යුතු ගණන LIOC කියයි

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑමත් සමගම ඉන්ධන මිල ඉහල දැමීම සඳහා ශ්‍රී ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම රජය වෙත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කලේ පවතින මිල ගණන් යටතේ අවම වශයෙන් ‍ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.

එමෙන්ම පෙට්ට්‍රල් ලීටරයක මිලද රුපියල් 15-16කින් ඉහල දැමිය යුතු බවට ඉල්ලීම් සිදුකර ඇති බවයි.

දැනට LIOC සමාගම දැනට පාඩු ලබන බැවින් එම තතත්ත්වය මග හරවා ගැනීමට මෙම මිල ඉහළ දැමීම සිදුකලයුතු බවයි එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14