පූර්ණ එන්නත්කරණය ගැන නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය

කොවිඩ් එන්නත්කරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (05) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය රහිතව කිසිදු පොදු ස්ථානයකට ගමන් කිරීමට හෝ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවයි.

මෙලෙස පැන වූ සෞඛ්‍ය නව නීතිය අද සිට බලාත්මක වන අතර, දිවයිනේ කිසිදු ප්‍රදේශයක පිහිටි පොදු ස්ථානයකට පූර්ණ එන්නත්කරණයෙන් තොරව ගමන් කිරීමට නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ නව ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

එම නව කොරෝනා සෞඛ්‍ය නීති උල්ලංඝනය කළහොත් දැඩි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනු ඇති.

එබැවින් මේ වනවිට කිසිදු එන්නතක් ලබා නොගත් සහ තවමත් බූස්ටර් එන්නතට යොමු නොවූවන්ට මෙම නිවේදනය අතිශය වැදගත් වන අතර, පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණහොත් කිසිදු පොදු ජනතාව ගැවසෙන ස්ථාන වෙත ගමන් කිරීමේ නිදහස සහ අයිතිය මෙමගින් අක්‍රීය වනු ඇති.

248035006 493673835435110 1663967699735785610 n
259774639 656233578746630 447620501142601282 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37