පූර්ණිකාගේ අත ගත් ජනප්‍රිය නිවේදක පේෂල, සංජානා සමගින් යුග දිවියට..?

ජනප්‍රිය ගායක නිවේදක පේෂල මනෝජ් සහ සංජානා පල්ලියක් තුල විවාහ වන චායාරූප එකතුවක් මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. පේෂල ආයේ විවාහ වෙලාද කියලත් හැමෝම අහලා තිබුනා. ඒත් ඇත්තටම මේක ෆොටෝ ෂුට් එකක් කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ.මේ දෙන්නගේ අලුත් වැඩක් කියලා තමයි මේක වාර්තා වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයින් තරමක් මවිත කල සිදුවීමක් බවට මෙය පත්වුනා. creative focus photography විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකර ගෙන තිබුනේ.

  1. වෙඩින් එක ෆොටෝ ෂූට් එකකටවුණත් හනිමූන් එකනම් ඇත්තටම කරනව කියල ශුවර්.
    අපි දන්නව පේශල ඒ අතින් සුපිරි වීරය කියල.
    සුබ පැතුම් පේශල !!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14