පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ්

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් වන්නේ උන්වහන්සේ යි.

පසුගිය දිනවල උන්වහන්සේ මාධ්‍ය හමු කිහිපයකට ද සහභාගී වූවා

  1. නිවන් සුව ලෙබේවා . මතු උපදින ආත්මයකවත් නිර්මල බුදු දහම අවබෝද වෙවා. චීවරයෙ ගෞරවය රැක ගෙන ඉන්න නුවන පැහෙදෙවා ,