පුළුවන්නම් කරලා පෙන්වන්න – විමල් ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

ඉන්ධන සහ ගෑස් හිඟයට හේතු වූයේ ඒවා ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රට සතුව ඩොලර් නොමැති වීම බවත්, ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය ඒත් සමඟම ඇති වන අර්බුද ගැන ප්‍රකාශ කළ තමන් ඉවත් කර කරලා ඒ හරහා විනිමය උපදවාගැනීමේ හැකියාව ලැබෙන්නේ නම් ප්‍රශ්නයක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මාර්තු 05 වැනිදායින් පසුව විදුලිය නොකපන බව පැවසුවද අදත් විදුලි කප්පාදුවකට සැලැස්මක් ඉදිරිපත්කර ඇති බවත් දිනෙන් දින රටේ ගෑස් හිඟය දඋග්‍රවෙමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

මුදල් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අර්බුදය උත්සන්න කර රට ඉතාමත්ම ව්‍යවසනකාරී තත්වයකට ඇඳ වට්ටලා බටහිර උපායමාර්ගයට රට ගොදුරු කිරීම බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44