පුෂ්පිකාගේ ස්ථානය ගැන යළිත් ආනදෝලනාතමක ප්‍රශ්ණයක්

පුෂ්පිකා ද සිල්වා දිනෙන් දින මෙරට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක් ලෙස ප්‍රසිද්ධය. 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය මෙවර අමෙරිකාවේ ලාස්වේගාස් හිදී පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා ඊට එක්ව තබුණා.

තරගාවලියේ අවසානයේදී පුෂ්පිකා තැබූ ෆේස්බුක් සටහනින් කියවුණේ ඇය එම තරගයේදී සිව්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ බවයි.

නමුත් ඇයගේ මෙම සටහනට පැහදිලි ප්‍රතිචාරයක් ලබාදෙමින් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වන Libby Crawford තබා තිබු අපුරු පිළිතුරකි.

ලෝක රූ රැජින තරගයට සහභාගි වූ අපගේ තරගකාරිය පුෂ්පිකා ‘4 වන ස්ථානය’ ජයග්‍රහණය කිරීම සම්බන්ධව ඇයගේ වෙරිෆයි වූ නිල ෆේස්බුක් ගිණුමේ දැමූ පෝස්ටුවට ක්‍රෝෆර්ඩ් මහත්මිය කමෙන්ටුවක් මගින් ප්‍රකාශ කලේ එලෙස 4 හෝ 5 වන ස්ථානය ලෙස මෙම තරගාවලියේ ජයග්‍රාහි ස්ථාන වෙන් නොවෙන බවත්,ජයග්‍රහණය කල තරගකාරියට සුබ පතා පුශ්පිකාගේ ප්‍රකාශය නිවැරදි කරන ලෙසත්‍ ය..

පැය ගණනාවක් ගෙවී ගිය නමුත් පුශ්පිකා එම ප්‍රකාශය නිවැරදි නොකිරීම හේතු කොට ගෙන නැවත ඇයගෙන් විමසා සිටියේ “ඔබ විවාහක නම් ඔබගේ සැමියාට ස්තුති කර දැමූ ප්‍රකාශය කොහෙද ?”

පුෂ්පිකා තැබූ ෆේස්බුක් සටහන පහතින්

dsvsdv
pushipikaa
ruu 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54