පුශ්පිකා මේ හින්ට් ගහන්නේ කාට ද ?

පුෂ්පිකා ද සිල්වා කියන්නෙ මේ දවස්වල සමාජ මාාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. ලස්වේගාස් හිදී තමන්ගේ ජයග්‍රහණය අහිමි කරවන්නට චන්දිමාල් සහ රෝසි සේනානායක උත්සාහ කළ බවට ඇය සෘජුවම චෝදනා කළ අතර, අවසානයේ මෙය උග්‍ර ගැටුමක් බවට පත් වුණා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ පුෂ්පිකාට ඇගෙ ‘මිසිස් ශ්‍රී ලංකා’ කිරුළද අහිමි කරවීම යි.

චන්දිමාල් යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්, පුෂ්පිකා පිළිබඳව තොරතුරු ගණනාවක් හෙළි කළ අතර, පුෂ්පිකා දේශපාලඥයෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවටත්, ඇගේ කට නිසා කිරුළ අහිමි කරගත් බවටත් ඔහු එහි දී පැවසුවා.

මේ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදුන් පුෂ්පිකා නිහඬවම සිටි අතර, ඇය නවතම ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට මෙසේ එක් කර තිබුණා.

The beauty of a woman is not in a facial mode but the true beauty in a woman is reflected in her soul. It is the caring that she lovingly gives the passion that she shows. The beauty of a woman grows with the passing years.

image 11
image 74afc0105b


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33