පුවත් විකාශය අතරතුරේ අසැබි දසුන් පෙන්වලා

ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය වී තිබෙනවා.

මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසයි.

තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි සදහන්.

සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26