පුරුදට ද වැරදිලා ද? පියුමිගේ වැරදුන වචනය….

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලා තුල පුවත් මවන්නියක්.කාලයෙන් කාලයට විවිධ මාතෘකා මවන ඇය ටික් ටොක් ජාලය තුල නැවත් වතාවක් ජනප්‍රිය වෙලා තියෙනවා…ඒ ඇයට පුංචි වචනයක් වැරදීම නිසා…
ඔන්න අහලා බලන්න…පුරුද්දට ද අහම්බෙන්ද මේ වචනය වරදින්න ඇත්තේ කියලා.