පුබුදුගෙයි මාෂිගෙයි විවාහ සංවත්සරය සමරපු හැටි

පසුගිය දවසක ජනප්‍රිය නලු පුබුදු චතුරංගගේ තුන් වැනි විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. ඔවුන්  දෙදෙනා එක්ව විවාහ සංවත්සරය සමරා තිබුණේ මේ අකාරයටයි. මේ තියෙන්නෙ එම ඡායාරූප ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් වූ ආකාරයයි.