පුන්නක්කු අපනයනය අත්හිටුවීමට යෝජනා

ඩොලර් නො මැති වීම හේතුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් පාලනය කරන සතුන්ට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1500ක් ආනයනය කිරීම ඇණහිට තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ සඳහන් කළේ, බඩඉරිඟු හිඟ වීම නිසා අදාළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය ආනයනය කිරිම සඳහා රජයෙන් අවසර හිමි වූ බවයි.

කෙසේ වෙතත්, බඩඉරිඟු ආනයනය ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට බඩඉරිඟු ගස් වගාකරුවන්ගෙන් මිලට ගෙන ගවයින්ට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

පවතින තත්ත්වය යටතේ පුන්නක්කු අපනයනය කිරිම ද අත්හිටුවිය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ සත්ත්ව ගොවිපොළ 32ක් පවතින අතර, ගවයින් දස දහසක්, කුකුළන් ලක්ෂ 3ක් එමඟින් පාලනය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25