පුද්ගලික අංශයේ රැකියා කරන ඔබට නරක ආරංචියක්…

පුද්ගලික අංශයේ රැකියා වෙළඳපල ඉදිරියේදී මහා පරිමාණ වශයෙන් කඩාවටෙන බව කොළඹ ව්‍යාපාරික සංගමය අනතුරු අගවනවා.එහි ප්‍රධාන ලේකම්වරයා වන චමින්ද විදානගමගේ මහතා කියා සිටියේ දැනටමත් බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වී හමාර බවයි.

“දැන් අපි ගත්තොත් අද වනවිට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රටේ හිඟයක් ඇති වෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ලෙස රටේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ ක්‍රියාවලිය දිනෙන් දින නතර වෙනවා. ඒ විතරක් නෙමේ රැකියා වෙළෙඳපොළ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. පෞද්ගලික අංශයේ….”

යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.කෙසේ නමුත් පවනිත උද්ධමනකාරී ආර්ථිකය හමුවේ රජයේ සහ පුද්ගලික අංශ දෙකේම රැකියාවන්හී නියුතු පිරිස් අතිශය අර්බුධකාරී දිවිපෙවෙතක් ගෙවන බව නම් නොරහසක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14