පුද්ගලයෙකු පොල්ලකින් පහර දී ඝාතනය කරයි

පොළොන්නරුව පොලිස් වසමේ කඳුරුවෙල මුස්ලිම් කොලනියේ හිට්‍රා මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි ව්‍යාපාරිකයකු වන බවයි.

මෙම පුද්ගලයා නිවස ඉදිරිපිට දී පහර කෑමට ලක්ව ඇති බවත් පසුව මරණකරුගේ පුතා විසින් සිය පහරකෑමට ලක් වූ පියාව රෝහල්ගත කරන විට දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු අද (06) සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ද සිදු කිරීමට නියමිතයි.

ඝාතනය කුමක් හේතුවෙන් සිදු වුණේ ද යන්න හෝ ඝාතකයින් කවුරුන් දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14