පුද්ගලයෙක් ටිපර් රථයක ගැටී ජීවිතක්ෂයට

කැස්බෑව – කොළඹ විකල්ප මාර්ගයේ කොට්ටාව විදුලි සංඥා ආලෝක පද්ධතිය අසළ ටිපර් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල, මාවිත්තර, පිණිදිය පාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 74ක අයෙක්.

ඔහු අද (29) උදෑසන ශාරීරික ව්‍යායාම්වල යෙදෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මාර්ගය හරහා ගමන් කිරීමට යාමේ දී ටිපර් රථයේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 31ක පස්සර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03