පුද්ගලයින් දෙදෙනෙක් ඉලක්ක කර දෙමටගොඩ වෙඩි තැබීමක්

දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේ දී අද (23) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ඉලක්ක කර මෙම වැඩි තැබීම සිදු කර බවත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්