පුද්ගලයන් 3 දෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි (ඡායාරූප)

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මස 29 වනදා මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් හෝටල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

එම ඝාතනය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධයට පැමිණි මෝටර් රථය ද සොයා ගනු ලැබුවා.

වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී මෙම අපරාධයට පැමිණි තවත් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර එම සැකකරුවන් මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම සැකකරුවන් සොයා ගැනීම සඳහායි පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත්තේ.

P2 1
Police 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24