පුත්තලමේ නිවසක් යෝධ කිඹුලෙක් ආක්‍රමණය කරයි (ඡායාරූප)

පුත්තලම තේවනුවර ප්‍රදේශයේ නිවසකට අද (05) දින පෙරවරුවේ යෝධ කිඹුලෙකු ඇතුල් වී තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව විසින් මේ පිළිබඳව කරුවලගස්වැව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලා සිය ග්‍රහණයට හසුකර ගත්තා.

පසුව එම කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ගල්විල පරිසර උද්‍යානයට මුදා හැරීමටයි කටයුතු කළේ.

කරුවලගස්වැව වනජීවී නිලධාරීන් කියා සිටියේ කිඹුලාගේ දිග අඩි 9ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 150ක් පමණ වන බවයි.

VideoCapture 20240405 162758
VideoCapture 20240405 162828
VideoCapture 20240405 162816
VideoCapture 20240405 162821
VideoCapture 20240405 162830
VideoCapture 20240405 162811


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14