spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුටින් හදිස්සියේම ගත් නිර්භීත තීරණය

යුක්‍රේනයත් සමග ඇති වූ යුධමය තත්වයෙන් පසු  පළමුවරට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්ත රාජ්‍යයක් වෙත සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රුසියානු ජනාධිපතිවරයා ඔහුගේ සමීප මිතුරෙකු වන තජිකිස්තාන ජනාධිපතිවරයා හමුවීමට නියමිත අතර අසර්බයිජානය, කසකස්තානය, ඉරානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල නායකයන් සහභාගි වන සමුළුවකට ද සහභාගි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?