පුටින් යුද්ධ තවත් දරුණු කරන හැඩක්

රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ හමුදා බළකායට සීරුවෙන් සිටින ලෙස ජනපති පුටින් නියෝග කර තිබේ.

මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.

මේ අතර, බෙලරුස් ජනාධිපති අලෙක්සන්දර් ලුකශෙන්කෝ සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

පෙර කොන්දේසි රහිතව පැවැත්වෙන සාකච්ඡාවකට එක්වීම සඳහා තමන් එකඟ වන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් රුසියාවේ න්‍යෂ්ටික හමුදා සිරුවෙන් තබන ලෙස ව්ලැද්මීර් පුටින් සිදුකළ නියෝගයට අමෙරිකාව ප්‍රතිචාර දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තනාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන් ෆිල්ට් පවසා ඇත්තේ එම පියවර පිළිගත නොහැකි තත්ත්වයක් බවය.

රුසියානු ජනාධිපතිවරයා එම යුද්ධය අඛණ්ඩව තීව්‍රර කරමින් පවතින බවද ඇය ප්‍රකාශ කර තිබේ.

මේ අතර යුක්‍රේන වැසියන් මරා දමා ඒ සොහොන් මත සූරියකාන්ත මල් වවන ලෙස රුසියානු සොල්දාදුවන්ට බැන වදින වීඩියෝවක් ද මේ දින වල සමාජ මාධ්‍ය වල සංසරනය වනවා.

ඒ කාන්තාව විසින් සූරියකාන්ත මල් ඇට ගෙන ගොස් රුසියානු සොල්දාදුවන්ට දෙන ආකාරයත් උස් හදින් බැන වදින ආකාරයත් මේ දර්ශනවල අඩංගු වුනා.මේ කාන්තාව ඉතා නිර්භය ලෙස කල මේ ඉදිරිපත් වීම ලෝකයේම කථාබහට ලක් වුනා.

න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ හමුදා බළකායට සීරුවෙන් සිටින ලෙස ජනපති පුටින් නියෝග කිරීම සම්බන්ධව ගාර්ඩියන් පුවත් සේවය වාර්ථා කර තිබුනු පුවතට අදාල වීඩියෝව
සූරියකාන්ත ඇට ලබා දෙමින් රුසියානු සොල්දාදුවන්ට බැනවදින කාන්තාව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16