පුටින් නුදුරේදීම ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නුදුරේදීම ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ක්‍රෙම්ලිනය අද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණෙන දින වකවානු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.

එමෙන්ම සංචාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් හෙළි නොකිරීමටයි ක්‍රෙම්ලිනය කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ලබන වසරේ මුල් භාගයේ දී මෙම සංචාරය සිදුවනු ඇති බවයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ.

ජනාධිපති පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවසන් වරට හමු වී ඇත්තේ රුසියාවේ කසාන් නුවර පැවති බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අතර වාරයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56