පුටින් ඉන්දියානු සංචාරයට සූදානම්

රුසියානු ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය මෙම වසර අවසන් වීමට පෙර සිදුවෙතැයි අපේක්ෂා කරන බව රුසියානු වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසනවා.

එහි දැක්වෙන්නේ පුටින්ගේ ඉන්දීය සංචාරය 2025 වසර අවසානයට පෙර සැලසුම් කර ඇති බවත් ක්‍රෙම්ලිනය ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් ඇති බවත්ය.

මෙම හමුව පිළිබඳව දෙරටම උනන්දුවෙන් පසුවෙන බවත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමේ ආපේක්ෂා ඇතිව එම හමුව සිදුවෙනු ඇති බවත් පැවසෙනවා.

රුසියාවේ සේවය කරන ඉන්දියානුවන්ට වැදගත්වෙන තීරණ කිහිපයක් ද මෙහිදී එළඹීමට නියමිත බවද වාර්තා වෙයි.

ඉන්දු – රුසියා නායකයින් දෙදෙනා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී චීනයේ ටියැන්ජින් හිදී පැවැති සමුළුවට සමගාමීව පෞද්ගලිකව හමුවට එක්වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18