පුංචි පැංචි ප්‍රමුදි ලොකු දුවගේ උපන්දිනය සමරමින් තැබූ ආදරණිය සටහන

පුංචි පැංචි මතක අය බොහොම දෙනෙක් අදටත් ඉන්නවා. අදටත් පුංචි පැංචිට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්න කියන්නේ ලංකාවේ හැමෝම වගේ ආදරය කරන චරිතයක්. ඉස්සර වගේ ඇය දැන් පුංචි තිරයේ දකින්න නොලැබුනත් අදටත් ප්‍රේක්ෂකයාගේ ආදරයනම් බිදුවක්වත් ඇය කෙරේ අඩුවෙලා නැහැ. ඒ තරමට ඇය වාසනාවන්තයි.

පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි . දැන් එයාට අවුරුදු 30ක්. ඒ වගේම දෙදරු මවක්. අම්මා වගේම හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ලොකු ආඩම්බරයක්.

ඇයගේ ලොකු දුව එල්සා කියන්නේ හරිම හුරුබුහුටි දියණියක් වගේම හරිම සුරතල් දියණියක්. නංගි එක්ක හරිම ආදරයෙන් ඉන්න දියණියක්. ඉතින් ලොකු දෝනිගේ තුන්වෙනි උපන්දිනය පසුගියදා දිනයට යෙදී තිබුනා.

ඒ වෙනුවෙන් ආදරණිය සටහනක් එක්කරන්නත් ප්‍රමුදි අමතක කරලා තිබුනේ නැහැ. ඒ මෙලෙසින්,

ඔයා මාව සම්පුර්න කළා, ඔයා මට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඔය දැන් මගේ හොදම මිතුරිය. මම ආදරෙයි ඔයාට මගේ පුංචි එල්සා.සුබ උපන්දිනක්.

ඒ වගේම එල්සාගේ තෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි සැමරුමක්ද සිදුකර තිබුනා. එල්සගේ ලස්සනම චායාරූප එකතුවක්ද  මේ විදිහට එකතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23