පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න ඔස්ට්‍රේලියාවේ දැන් ගෙවන සුපිරි ජීවිතයේ ඔබ නොදුටු දසුන්

පුංචි පැංචි නිවේදිකාව ප්‍රමුදි කරුණාරත්න මේ වෙද්දි ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ.
දැන් ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්.
මේ ඇගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප කිහිපයක්.