පුංචි දෝණි සමඟින් පන්සල් ගිය සුරේන්ද්‍ර පෙරේරා මුහුණු පොතට දැමූ අපූරු ඡායාරූප පෙළ

සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් බිහිවූ අද්විතීය හඬකට හිමිකම් කියන අපුරු ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ඉතින් ගායන ශිල්පියෙක් විදියට ඔහුට පසුකාලීනව සමාජය තුළ විශාල ආදරයක් දිනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ ඔහුගේ කටහඬ නිසාමයි.

ජෝතිපාල නම් වූ අපූරු ප්‍රවීණ ගායන ශිල්පියාගේ කටහඬට බොහෝ සෙයින් හැඩහුරුකම් කියන කටහඬක් හිමි ලයාන්විත ගායන ශිල්පියා අද වන විට ඔහුගේ ජීවිතයේ සාර්ථක ගමනකට පියවර තබමින් සිටිනවා. ඉතින් පසුගිය දවසක ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමකට අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. ඔහුගේ ඡායාරූප වලට සටහනක් විදියට ඔහු දාලා තිබෙන්නේ, “අද අපි චූටි මැණික එක්ක පන්සලේ” කියලයි.

ඔහු සමාජ මාධ්‍යයට එක් කරපු ඡායාරූප පෙල තමයි මේ තියෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03