පුංචි තිරයේ ආදරණීය අම්මා, හයසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට – Photos

ලිඳුල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් දිවි ගමන නිමා කළ ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 04 දින (හෙට) සවස 4.00ට වත්තල මාබෝල පල්ලිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අංක 25/10 කට්ටියවත්ත පාර, මාබෝල ලිපිනය සඳහන් නිවසේ අද උදෑසන 8.00 සිට දේහයට අවසන් ගෞරවය දැක්වීම කළ හැකි යි.
පසුගිය 30 වැනිදා රාත්‍රියේ ලිඳුල ප්‍රදේශයේදී ඇය ගමන් ගත් වාහනය ප්‍රපාතයකට පෙරළී ගියේ නුවරඑළියේ රූපගත කිරීමකට සහභාගි වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී යි.

කලා ලෝකයේ කා සමගත් සුහදශීලී එමෙන්ම හෘදයාංගම ඇසුරක් පැවැත්වූ හයිසින්ත් විජේරත්න මහත්මිය ඉතා විනයගරුක යහපත් කාන්තාවක් ලෙසින්ද නමක් දිනා තිබෙනවා.

අපේ රෝස පාට රෝස මල
නිවන් සුව ලැබේවා…..covid තත්ත්වය නිසා ගොඩක් අයට එන්න බැරි බව දන්න නිසයි, මේ ජායාරූපය පළ කරන්නෙ. හයසින්ත් ආන්ටිට ආදරය කරන හැමෝම වෙනුවෙන්..!

228833793 10159558371878827 3066253533014847502 n
219951006 509687820287643 1870959779999442295 n
223158308 825346328158271 9127138261983225585 n

සමන් ප්‍රියංකර නම්මුනිගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30