පුංචි ඡන්දයට ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි සංඛ්‍යාවක් – වියදම කෝටි 30ක්

පළාත් පාලන මැතිවරණය සඳහා වන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ දී ආරම්භ කරන අතර,ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අරඹා ඇති බවයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි රජය මුද්‍රණාලය සඳහන් කරනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26