පුංකුඩුතිව් හි ඉඩමකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

පුංකුඩුතිව් ශිව කෝවිල ආසන්නයේ පිහිටි ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා.

එම අස්ථි කොටස් කුමුදිනී ධීවර යාත්‍රාවේදී පසුගියදා කපා කොටා ඝාතනය කළපුද්ගලයකුගේ විය හැකි බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වවලින් ලබා ගත හැකි තොරතුරුවලින් පෙනී යන්නේ නිසි විශ්ලේෂණයකින් පසුව පමණක් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිතව පැවසිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47