පීබී රට දෙයියන්ට භාර දෙයි.


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම දශක දෙකකට වැඩි කාලයක් රටේ ආර්ථිකය මෙහෙයවමින් සිටියේ පී.බී.ජයසුන්දර ය.ඒ අතර ඔහු පසුගියදා තනතුරින් ඉවත් වීමට තීන්දු කළේය. 


මේ අතර, විදෙස් රටක සිටින පී.බී.ගේ එක්තරා මිත්‍රයකු පී.බී,ට වට්ස්ඇප් පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. ‘දැන් ඔබතුමාත් අයින් වෙනවා. මට හරිම කනගාටුයි. මොකක්ද රටට වෙන්න යන්නේ…?’ යනුවෙන් ඔහු අසා තිබිණි.

ඊට පී.බී. ලබාදී තිබුණේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි. වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව තිබුනේ ඉතා බරපතළ ආර්ථයකි. ‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය. ඒ අනුව පී.බී.ගේ මේ උත්තරයෙන් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම පහසු නොවන බව පී.බී.ටද වැටහී බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25