පිළියන්දල – කරදියාන ප්‍රදේශයේ ගින්නක්

පිළියන්දල – කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (08) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ එම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කැළිකසළ අංගනයේ බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න විශාල වශයෙන් පැතිරීමට පෙර මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ පැමිණි බවත් වාර්තා වනවා.

තවමත් ගින්න පවතින බවත් එය නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවයි මොරටුව මහ නගර සභාවේ නිලධාරියෙකු පැවසුවේ.

මොරටුව, දෙහිවල – ගල්කිස්ස ,කැස්බෑව යන ප්‍රදේශයන්හි නගර සභා, ප්‍රාදේශීය සභා කසළ බැහැර කරන්නේ මෙම ස්ථානයටයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21
Video thumbnail
රටේවත් ලෝකේවත් සාම විනිසුරුවරුන්ට වයස් සීමාවක් නෑ..වයස අවු: 75හේ වයස් සීමාව අයින් කරන්න
02:55
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22