පිරිසකගෙන් පහර කෑ තරුණයෙක් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට

පුද්ගලයින් පිරිසක් විසින් තරුණයෙකුට පහර දී ඝාතනය කළ පුවතක් හබරාදූව, අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පැරණි ආරවුලක් මත සිදු වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පසුගිය 23 වනදා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතින් පයින් සහ පොලු මුඟුරුවලින් පහරකෑමට ලක් වූ 21 හැවිරිදි මෙම තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (26) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිහිරිතැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කහවැන්නගම, තල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59