spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400*4 පිරිමි සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු සහ රජිත රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?