පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු හතරක් පැරගුවේ රාජ්‍යයේ ටෙබිකුරි ගඟේ තිබී පසුගියදා සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස සොයාගත් මළ සිරුරු අතර පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සිරුරු ද තිබෙන බවයි වාර්තා වන්නේ. පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා නැරඹීමට පැමිණෙන එරට ජනතාව වැඩි වශයෙන් ඒවායේ දිය නෑමට පුරුදු වී සිටින අතර එවැනි අවස්ථාවක මොවුන් මෙම මත්ස්‍යයින්ගේ ප්‍රහාරයට ලක්වන්නට ඇති බවයි සැක පල කරන්නේ.
පිරානා මත්ස්‍යයින්ට ගොදුරු වූ සිරුරු හතරක් ගංඟාවකින් හමුවෙයි
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













