පියුමි කලකිරෙයි රට හැරයන්න සැරසෙයි

මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බොහෝ දුරට මම ලංකාවෙන් යනවා. මොකද මට මේ වෙච්ච දේවල් එක්ක මගෛ් ජීවිතේ ගැන කලකිරිලා තිබෙන්නේ. මේ මගේ රට මම ඉපදුණු දා සිට ජීවත්වූ රට.

ඒත් හරිම කලකිරීමක් තිබෙනවා මේ අසාධාරණයට මාව ලක්කිරීම ගැන. කොහොමත් මට ඉක්මනටම ඕ​ණේ මේ රටෙන් යන්න. මොකද මගේ දැන් ජීවිතේ ‘ටාගට්’ නෑ. මම ජීවිතේ ආසකරපු දේවල් හැම එකකටම මම ගිහින් තිබෙනවා. එකම බලාපොරොත්තුව තිබෙන්නේ මගේ බබාගේ අධ්‍යාපන කටයුතු විතරයි.

එයාට උගන්වන්න ඉක්මනට රට යන්නයි ඕනේ. තව ටිකක් කල් තිබ්බා. ඒත් මේ ප්‍රශ්නය හින්දා ඉක්මනට මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් යන්න තමයි මට ඕනෑ කරන්නේ.

මේ වෙලාවෙදි ඔයාගේ හිත මිතුරන්, කලා කරුවන්ගෙන ඔයාට ලැබුණු සහයෝගය කොහොමද?මෙහෙමයි, පියුමි හංසමාලිට ගොඩාක් යාළුවෝ ඉන්නවා. මම උදවු කරපු.

හැබැයි මේ දින 14 දී තමයි මට කවුද හරි යාළුවෝ කියලා පෙන්නලා දුන්නේ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම චාන්ස් එකක්. අවංකවම මට උදව්කරන්න හිටියේ යාළුවෝ දහදෙනෙක් විතරයි. ගොඩාක් අය අවස්ථාවාදියි.

තමන්ගේ වුවමනාවට උදව් ගත්තට පස්සේ ඒ අයට අපිව මතක නෑ. අපි පාරේ ඉන්න සතකුට කන්න දෙන්න. ඌ දිගටම නැට්ට වනාගෙන එනවා. ඒත් මිනිස්සු කියන අය හරිම භයානකයි. උදව් කළත් කිසිම කෙළෙහි ගුණයක් නෑ.

මම දැනගන්න ඕනේ ඒ අනුව හැඩ ගැසෙන්න. ගොඩාක් යාළුවෝ ඔනෙ නෑ. ජීවිතේ ගෙනියන්න හොඳ යාළුවෝ 4-5 දෙනෙක් ඇති. දැන් මම ආසයි තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න එක ගොඩාක් හොඳයි.

මෙහිදී මම ගොඩාක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගත්තා. ඒකයි මම කිව්වේ මේක මගේ ජීවිතේ ‘ටර්නිං පොයින්ට්’ කියලා.

queenpiumi 181616168 1379503709073074 7237940601080684587 n 1024x767 1
queenpiumi 184740921 2573695809602796 2748985476567781236 n 1024x1024 1
queenpiumi 185280234 303266504592468 8620993234191984356 n 1024x1024 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40