පියා සිරගත කිරීම සම්බන්ධයෙන් ඉම්රාන්ගේ පුතුන් නිහඬතාව බිඳ දමයි

තම පවුලේ නිහඬතාව බිඳ දමමින්, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් තම පියාගේ දීර්ඝ කාලීන සිරගත කිරීම ගැන ප්‍රසිද්ධියේ කතා කර ඇති අතර, ඔහුගේ නිදහස් කිරීම සඳහා පාකිස්තානයට ජාත්‍යන්තර පීඩනයක් එල්ල කරන ලෙස ඉල්ලීමක් කරනවා.

පුතුන් දෙදෙනා වන සුලේමාන් ඛාන් සහ කාසිම් ඛාන් තම පියාගේ සිරගත කිරීම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාවයි.

මාරියෝ නව්ෆාල් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, සහෝදරයන් තම නිහඬතාවය බිඳ දැමීමට හේතුව හෙළි කළා.

අපි නීතිමය මාර්ග හරහා ගියා. ඔහුව එළියට ගන්න පුළුවන් කියලා අපි හිතුව හැම මාර්ගයක්ම අපි හරහා ගියා. ඒක තවත් නරක අතට හැරෙනවා. ඒ නිසා, අපිට ඒ විකල්ප ටිකක් ඉවරයි. දැන් අපි තීරණය කරලා තියෙන්නේ ක්‍රියාමාර්ග ගන්න එකම මාර්ගය ප්‍රසිද්ධියේ කතා කරන එක කියලා,” කාසිම් පැවසුවා.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය; “අපට අවශ්‍ය වන්නේ දැන් පාකිස්තානයට ජාත්‍යන්තර පීඩනයක් එල්ල කිරීමයි, මන්ද ඔහු දැනට අමානුෂික තත්ත්වයන් යටතේ ජීවත් වන බැවිනි. ඔවුන් ඔහුට මූලික මානව හිමිකම් ලබා දෙන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ගෝලීය පීඩනයයි.”

ට්‍රම්ප් කඳවුර සඳහා ඔවුන්ට පණිවිඩයක් තිබේ ද යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් සුලේමන් මෙසේ පැවසුවා; “නිදහසේ කතා කිරීමට සහ නිසි ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දෙන ඕනෑම රජයකට අපගේ පියා නිදහස් කිරීම සඳහා වන ඉල්ලීමට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23