පියාගේ ඝාතනය වෙනුවෙන් පළිගැනීමට ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රතිඥා දෙයි

අමෙරිකා – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් ”සිය පියාගේ අහිංසක රුධිරය” වෙනුවෙන් පළිගන්නා බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයතුල්ලා අලි කමේනි ඇතුළු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙක් අමෙරිකා – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මීට මාස 04කට ඉහත දී ඝාතනය වූ අතර එලෙස ජීවිතක්ෂයට පත් වූ පිරිසගේ භූමදාන කටයුතු පෙරේදා (09) දිනයේ දී සිදු කෙරුණා.

එම භූමදාන කටයුතුවලින් අනතුරුව ඔහුගේ පළමු පණිවිඩය නිකුත් කරමින් මොජ්තාබා කමේනි පවසා ඇත්තේ “පළිගැනීම අපගේ ජාතියේ කැමැත්ත” බවයි.

එමෙන්ම පෙරේදා පැවති භූමදාන උත්සවයේ දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහිඩ් පවසා තිබුණේ ද හිටපු උත්තරීතර නායකයාගේ මරණය වෙනුවෙන් නියත වශයෙන්ම පළිගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57