spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටි මුට්ටයක් රුපියල් විසිඑක් දහසයි

කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටියක වෙළෙඳපොළ මිල රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ මෙම තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් මේ වනවිටත් වැසී ගොස් ඇති බවයි.

මේ අතර ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමඟ තිරිඟු පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇති බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?