පිටිය මැද අනතුරින් පසු වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාරගේ නවතම තත්ත්වය (ඡායාරූප)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි මතක රැසක් ඉතිරි කරමින්.

මෙහිදී අවසන් එක්දින තරගය අතර තුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් අනතුරට ලක්ව ආබාධයන්ට ලක්වුණා.

තුන් ඉරියව් ක්‍රීඩක අශේන් බණ්ඩාර සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ පන්දුවක් රැකගැනීමට යාමේ දී මෙලෙස අනතුර ලක්වූ අතර, පසුව ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ගැනුනේ.

ක්‍රීඩකයින් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු සිදුකර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අශේන් බණ්ඩාරගේ දණහිසේ උළුක්කුවක් සිදුව ඇති බවයි.

එමෙන්ම සිදු වූ අනතුරින් ජෙෆ්රි වැන්ඩර්සේගේ දණහිසේ උළුක්කුවක් සහ මාංශ පේශි ඉරීමක් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මේ අතර වැන්ඩර්සේ සහ අශේන් බණ්ඩාර ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද දිනයේ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

1 6
2 6
3 4
324940936 396379846043316 8928069395892308464 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39