පිටරැටියන් අපේ ඇස්වලින් ලෝකය බලයි

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඉකුත් වසරේ දන් දුන් ඇස්වලින් විදෙස්ගත පුද්ගලයන් 3355කට පෙනීම ලබාදී ඇතැයි එම සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි පවසයි.

ඉකුත් වසරේදී (2021) අක්ෂිදාන සංගමයට පුද්ගලයන් 4540ක් ඇස් දන්දී තිබේ. එම ඇස්වලින් මෙරට පුද්ගලයන් 1185ක්ද පෙනීම ලබාදී ඇති බව අනාවරණය වේ.

අක්ෂිදාන සංගමය සඳහන් කරන පරිදි පසුගිය වසර හැටක කාලය පුරාවට ශ්‍රී ලාංකිකයන් දන් දුන් ඇස්වලින් විදේශීය පුද්ගලයන් අසූ තුන්දහස් නමසිය අනූහතර දෙනකු (83,994) පෙනීම ලබා ඇති බවද ජ්‍යෙෂ්ඨ කළමනාකරු කියයි. එම කාලය තුළදී පෙනීම ලබා ඇති මෙරට පුද්ගලයන් ගණන පනස් හය දහස් එකසිය අනූ නමයකි. (56,199)

1961 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඉකුත් වසර (2021) දක්වා වූ කාලය තුළදී මෙරට පුද්ගලයන් එක් ලක්ෂ අසූ තුන්දහස් හත්සිය තිස් එකක් (183,731) ඇස් දන්දී ඇති අතර ඇස් දන් දීමට කැමැත්ත පළ කර තිබෙන පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව මිලියන දෙකකි.

මෙලෙස පරිත්‍යාග කරන ඇසක් සංරක්ෂණය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් විසිපන් දහසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25