පිටරටින් ගෙන්වන අල, සීනි, පරිප්පු, ලූනු මිල ඉහළට

විදේශ රටවලින් ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඊයේ (11දා) පෙරවරුව වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද දඹුල්ල තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල තොග වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ ඒ අනුව පරිප්පු, සීනි, සුදුලූනු, අර්තාපල් අල සහ ලොකු ලූනූ හා සුදුලූනු ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් එකසිය අසූ පහකට අලෙවි වූ පරිප්පු කිලෝවක් ඊයේ වන විට රුපියල් දෙසියකට අලෙවි වන බවත් රුපියල් එකසිය විසිපහකට පැවති සීනි කිලෝවක් රුපියල් එකසිය පනස් අටක් බවත් රුපියල් දෙසිය හැට පහකට පැවති සුදුලූනු කිලෝවක් රුපියල් තුන්සීයක්, තුන්සිය තිහක් අතර පවතී.

රුපියල් එකසිය විස්සට පැවැති ආනයනික අර්තාපල් අල කිලෝ එකක් මේ වනවිට රුපියල් රුපියල් එකසිය හතළිහක්ද, රුපියල් අසූවකට අලෙවි වූ බී ලූනු, කිලෝවක් රුපියල් අනූ පහත් සියයත් දක්වා ඉහළ ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55