පිට ගිය ගාලු කුමාරි යළි පීල්ලට ගනී

පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය යළි පීලිගතකර තිබෙනවා.

ඒ, අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගය ගිංතොට දුම්රිය ස්ථානයේ ඇති ද්විත්ව මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්රිය පීලි පැනීමෙන් හානියට පත්ව තිබූ අනෙක් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදුකෙරෙමි පවතින බවයි වාර්තා වුණේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේ දී මෙම දුම්රිය ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබුණා.

පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීම ඊයේ රාත්‍රියේ ම ආරම්භ කෙරුනේ පවතී වර්ෂාපතනය ද නොසලකා හරිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46