පිටකොටුවේ ඝාතකයා පොලිස් දැලේ

පසුගිය 05 වනදා අලුයම් කාලයේ පිටකොටුව, රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (18) රාගම, වල්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් අපරාධය සිදුකර පළා යන ආකාරය දැක්වෙන ආරක්‍ෂිත කැමරා දර්ශන පෙළක් ද පසුගිය දා පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එම දර්ශන මුදාහරිමින් පොලිසිය, සැකකරු සොයාගැනීමට මහජන සහාය ඉල්ලා සිටියා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 33ක අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොඩගත් සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..මේක ඇසුවොත් හිත නතර වෙයි
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49