පැහැරගෙන ගොස් කැළයක රඳවාගෙන සිටි දැරියක් දින 08කට පසු මුදාගැනේ

බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අදාල දැරිය මුදාගැනීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහයුමකදී හැකිව තිබෙනවා.

ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ ඊයේ (11) මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 18ක පෙම්වතා සහ 53 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 03 වනදා සැකකරුවන් විසින් ලුණුගල ප්‍රදේශයේ පදිංචි මෙම 14 හැවිරිදි දැරිය පැහැරගෙනගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා දැරියව පැහැරගෙන ගොස් දින අටක් තිස්සේ සඟවාගෙන සිටියදීයි මෙලෙස සොයාගැනීමට හැකිව ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ලුණුගල⁣ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13