පැලවත්ත නගර මධ්‍යයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි

මතුගම පැලවත්ත නගර මධ්‍යයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අද සවස මෙම ඝාතනය සිදු වී ඇති බවයි මීගහතැන්න පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

පැලවත්ත නගර මධ්‍යයේ පිහිටි ඖෂධ ශාලාවක් ඉදිරිපිට දී කඩුවකින් මෙම පහරදීම සිදු කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මීගහතැන්න පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56