පැලවත්තේ රුපියල් කෝටි 3ක සොරකමක්

පසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) උදෑසන සිදුකළ වැටලීමක දී කිරුළපන පොලිස් වසමේ දී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලින් අනතුරුව පාදුක්ක ප්‍රදේශයේ කැලයක දමා තිබූ සේප්පුවක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති දේපළ,

අමෙරිකානු ඩොලර් 100 නොට්ටු 127
මැලේෂියන් රිංග්‍රිට් 50 නෝට්ටු 61
රන් වළලු 02
රන් මුදු 11
රන් පෙන්ඩන්ට් 04
රන් මාල 01
රන් කරාබු ජෝඩු 03
ජංගම දුරකථන 03 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,43 හා 44 යන වයස්වල පසුවන කිරුළපන හා නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39