පැරා ඔලිම්පික් ශූරයා මදුරන්කුලියේ දී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

බූස්ස යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා සෙබළෙක් මදුරන්කුලිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පත්ව තිබෙනවා.

මෙම හමුදා සෙබළා ඊයේ (16) පස්වරුවේ මදුරන්කුලිය නගරයට ආසන්නයේ දී දුම්රියේ ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මදුරන්කුලිය, කීර්තිසිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම හමුදා සෙබළා නිවාඩු ලබා තම නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් බූස්ස පිහිටි අතිරේක භට රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරමින් සිටි වර්ණකුලසූරිය
අමිල ප්‍රභාත් නැමැති වයස 35ක සෙබළෙක්.

මෙම හමුදා සෙබළා පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙක් ද වන බවයි තොරතුරු වාර්තා වුණේ.

මොහු 2018 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉන්දුනිසියාවේ පැවැති පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගිව ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී අද (17) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56